වසන්තයේ විකසිත මල් මත
යෞවනේ සිත් කිරි වැදී ඇත
සිහින කොදෙව්වේ පාර සොයන්නට
සෙනෙහසින් සිත් මත් වෙලා ඇත.